මෙරට කොවිඩ් මරණ ගණන තවත් ඉහළට

මෙරට කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 500 සීමාව ඉක්මවා ගියා. මෙම පුවත පළ කරන අවස්ථාවේ දී එය සටහන් වන්නේ 502ක් ලෙසයි. ඊයේ පස්වරුවේ දී රජය නිවේදනය කළේ තවත් මරණ 05ක් වාර්තා වූ බවයි.

මෙලෙස මියගොස් තිබුණේ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු සහ එක් කාන්තාවක්. ඔවුන් පල්ලෙකැලේ, නුගේගොඩ, බරවර්ධනඔය, මාතර සහ කන්නත්තොට ප්‍රදේශවල පදිංචිකරුවන්.

රජය නිකුත් කළ නිවේදනය පහතින්..

error: Content is protected !!