නව COVID-19 නීති මාලාව

කොවිඩ් 19 නව වෛරස ප්‍රභේදයක් මෙරට තුළ පැතිර යාම ආරම්භ වීමත් සමග ඇති වූ වසංගත තත්ත්වයේ වැඩිවීම හේතුවෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ මැයි 31 දක්වා බලපැවැත්වෙන පරිදි යි.

ඒ අනුව එක් නිවසකින් එකවර පිටවීමට අවසර හිමිවන්නේ පුද්ගලයින් දෙදෙනෙකුට පමණයි.

එමෙන්ම ඊට අමතරව පාසල්, උපකාරක පන්ති, කාර්යාල, වෙළඳසැල්, කුලීරථ සහ මංගල/අවමංගල උත්සව ආදිය මෙන්ම එදිනෙදා ජීවිතයේ බොහෝ අංග පිළිබඳව මෙම මාර්ගෝපදේශන යටතේ සීමා පනවා තිබෙනවා.

එම සම්පූර්ණ මාර්ගෝපදේශ මාලාව පහතින්..

error: Content is protected !!