අද මෙරට කොවිඩ් මරණ වාර්තාව

Featured Image:AFP

තවත් කොවිඩ් ආසාදිත මරණ 06ක් අද දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ පිරිමි පුද්ගලයින් 4ක් සහ කාන්තාවන් 2ක් වශයෙන්.

පල්ලේගම, වීරපොකුණ, හාලිඇල, මාවනැල්ල, නිට්ටඹුව සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් 6 දෙනෙකු මෙලෙස මිය ගියබව සඳහන්.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 661ක් දක්වා ඉහළ ගියා.

මියගිය පුද්ගලයින් පිළිබඳ සවිස්තර නිවේදනය පහතින්..

error: Content is protected !!