ගැබිණි මවුවරුන් ගැන විශේෂ නිවේදනයක්

Featured Image:Sanjasy

දිවයින පුරා පැතිර යන කොවිඩ් 19 වෛරස වසංගතය හමුවේ ගැබිණි මවුවරුන් ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේවන විට පැතිර යන වෛරස ප්‍රභේදය ගැබිණි මවුවරුන්ට ආසාදනය වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවත්, එම නිසා ඔවුන් මේ මොහොතේ දී විශේෂයෙන් සැළකිළිමත් වී ආරක්ෂා වීම වැදගත් බවත් පෙන්වා දෙන එම ආයතනය අවධාරණය කරන්නේ එසේ නොවුණහොත් අතිශය ඛේදජනක ඉරණමකට මුහුණ දීමට සිදු විය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්..

error: Content is protected !!