ප්‍රදේශ 11කින් කොවිඩ් මරණ 11ක්

කොවිඩ් 19 වෛරසය ආසාදිතව සිදුවූ තවත් මරණ 11ක්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කොට තිබෙනවා.

ඒ කාන්තාවන් 4 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 7 දෙනෙකු ලෙසයි.

මෙලෙස මරණයට පත් වී ඇත්තේ පිළියන්දල, දෙහිඅත්තකණ්ඩිය, මාතලේ, කළුතර, වත්තල, දිවුලපිටිය, පැපිළියාවල, අනුරාධපුර, කොළඹ, පරගස්තොට සහ කැළණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

එම මරණ 11 පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්..

error: Content is protected !!