මැයි 01 සිට ක්‍රියාත්මක වන කොවිඩ් නීති මාලාව

සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ කොවිඩ් මර්ධන මාර්ගෝපදේශන නව නියමයන් මාලාවක් බලපැවැත්වීමට කටයුතු කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

මෙලෙස මාර්ගෝපදේශන 12ක් නියම කර ඇති අතර ඒවා  2020 මැයි 01 වැනිදා සිට බලපැවැත්වෙන බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.

ජනහමු/මහජන එක්රැස් වීම්, උත්සව, වෙළඳසැල්, ආගමික ස්ථාන, ප්‍රසිද්ධ ස්ථාන, හෝටල්, උසාවි, බන්ධනාගාර, පාසල්/උපකාරක පන්ති සහ මංගල උත්සව ආදී ක්ෂේත්‍ර රැසක් ඉලක්ක කරගෙන මෙම නියමයන් පනවා තිබෙනවා.

අදාළ සම්පූර්ණ නියමයන් සහිත නිවේදනය පහතින්..

error: Content is protected !!