කොවිඩ් මරණ ගණන 09කින් වැඩි වෙයි

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 09 දෙනෙකු මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.

පුරුෂයින් 07 දෙනෙකු සහ කාන්තාවන් 09 දෙනෙකු මෙලෙස මරණයට පත්ව තිබෙනවා.

ඔවුන් කැබිතිගොල්ලෑව, පොලොන්නරුව, ලෙව්ල, තැන්නෙකුඹුර, මත්තෙගොඩ, මාලඹේ, කන්තලේ, වරකාමුල සහ බණ්ඩාරගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම මරණ 09ත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 696 දක්වා ඉහළ ගියා.

මියගිය පුද්ගලයින් පිළිබඳ සවිස්තර වාර්තාව පහතින්.

error: Content is protected !!