මෙරට කොවිඩි මරණ 800 පනියි

තවත් කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙකු මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මේවන විට මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 800 ඉක්මවා ගොස් ඇති අතර එම ගණන දැක්වෙන්නේ 801ක් ලෙසින්.

මෙලෙස මියගොස් ඇති පිරිස දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වීම විශේෂත්වයක්.

මේ පිළිබඳ සවිස්තරාත්මක නිවේදනය පහතින්..

error: Content is protected !!