රට වටෙන් කොවිඩ් මරණ 22ක්

කොවිඩ් 19 ආසාදිත මරණ 22ක් සිදුව ඇති බව ඊයේ (08) රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තහවුරු කිරීම යටතේ.

මේවා මැයි 02 – මැයි 08 දින අතර සිදුවූ මරණ බව ද එහි සටහන්ව තිබෙනවා.

කෙසේ වෙතත් එක් දිනක් තුළ තහවුරු වූ වැඩිම මරණ සංඛ්‍යාව වන්නේ මෙයයි.

එමෙන්ම මෙම මරණ 22 දිවයිනේ විවිධ ප්‍රදේශ රැසකින් වාර්තා වීම විශේෂත්වයක්.

අදාළ මරණ පිළිබඳ සවිස්තර වාර්තාව පහතින්…

image host image host image host

error: Content is protected !!