ගොම සහ ගව මූත්‍රා අනුභවයෙන් කොරෝනා මරන්න යන ඉන්දියාව

ඉන්දියාවේ “මධ්‍ය ප්‍රදේශ්” ප්‍රාන්තයේ සංස්කෘතික අමාත්‍යවරියවන ඌෂා ටාකූර් විසින් සිදු කර ඇති ප්‍රකාශයක් මේවන විට ලෝක මාධ්‍ය තුළ දැඩි ආන්දෝලනයක් මවා තිබෙනවා. ගවයින්ගේ අසූචි...

අදත් ප්‍රදේශ රැසක් හුදෙකලා කෙරේ

අද (10) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කිරීමට තීරණය වී තිබෙනවා. ඒ අනුව මේ මොහොතේ සිට හුදකලා...

මෙරට කොවිඩි මරණ 800 පනියි

තවත් කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙකු මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මේවන විට මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 800 ඉක්මවා...

Tag: Covid 19 Vaccine

අපිට විදින්න යන චීන එන්නත

කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනයේ Sinopharm සමාගම විසින් නිපදවන Sinopharm (සයිනොෆාම්) එන්නත භාවිතයට අවසර ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පියවර ගෙන තිබෙනවා. ඒ හදිසි...

Sputnik V එන්නත ලංකාවට ගෙන එයි

රුසියාවේ නිෂ්පාදිත Sputnik V (ස්පුට්නික් වී) එන්නතෙහි මාත්‍රා 15,000ක තොගයක් අද (04) අළුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. මෙම එන්නතෙහි මාත්‍රා විශාල ගණනක් මෙරටට ලැබීමට...

එන්නත නිසා ඇස්ට්‍රසෙනෙකා සමාගමට නඩු

"ඇස්ට්‍රසෙනෙකා" (AstraZeneca) ඖෂධ නිෂ්පාදන සමාගමට එරෙහිව නඩු මගට බැසීමට යුරෝපා සංගමයට අනුබද්ධිත යුරෝපා කොමිසම තීරණය කොට තිබෙනවා. ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ යුරෝපා සංගමයට අයත්...

රුසියානු සහ චීන එන්නත් ලඟදීම ලක්වැසියන්ට

රුසියානු කොවිඩ් මර්ධන එන්නත වන "ස්පුට්නික් 5" (Sputnik V) එන්නත් තොගයක් තවත් දින කිහිපයක් තුළ මෙරටට ලඟාවන බව ඖෂධ සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය...

කොවිඩ් එන්නත විදගත් මෙරට 3ක් මරුට

ඇස්ට්‍රසෙනෙකා (Astrazeneca) කොවිඩ් මර්ධන එන්නත ලබා ගත් මෙරට පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඒ සිරුර තුළ රුධිර කැටිති ඇති වීම...

කොවිඩ් එන්නත වසරකට වරක් ගැනීමට සිදුවෙයිද?

ෆයිසර් සමාගම විසින් නිෂ්පාදනය කළ "ෆයිසර්-බයෝන්ටෙක්" (Pfizer-BioNTech) කොවිඩ්-19 එන්නතෙහි තෙවන මාත්‍රාවක් ද ඇතැම්විට ජනතාවට ලබා දීමට සිදුවිය හැකි බව එම සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී...

වැඩිහිටියන්ට දීමට එන්නතක් දිවයිනට

ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නතේ මාත්‍රා 264,000ක් අද අළුයම දිවයිනට ගෙන එනු ලැබුවා. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත මෙම එන්නත් තොගය රැගෙන ආවේ එමිරේට්ස් ගුවන්...

ලබන සතියේ සිට කොවිඩ් එන්නත් ලබා දීමේ වෙනසක්

මෙරට වැඩිහිටි ප්‍රජාව සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම ලබන සතියේ සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසන්නේ යුනිසෙෆ්...

- A word from our sponsor -

error: Content is protected !!