Sample Category Title

ගොම සහ ගව මූත්‍රා අනුභවයෙන් කොරෝනා මරන්න යන ඉන්දියාව

ඉන්දියාවේ “මධ්‍ය ප්‍රදේශ්” ප්‍රාන්තයේ සංස්කෘතික අමාත්‍යවරියවන ඌෂා ටාකූර් විසින් සිදු කර ඇති ප්‍රකාශයක් මේවන විට ලෝක මාධ්‍ය තුළ දැඩි ආන්දෝලනයක් මවා තිබෙනවා. ගවයින්ගේ අසූචි...

අදත් ප්‍රදේශ රැසක් හුදෙකලා කෙරේ

අද (10) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කිරීමට තීරණය වී තිබෙනවා. ඒ අනුව මේ මොහොතේ සිට හුදකලා...

මෙරට කොවිඩි මරණ 800 පනියි

තවත් කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙකු මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මේවන විට මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 800 ඉක්මවා...

තත්ත්වය දරුණු අතට – අද ආසාදිතයින් 2600 පනියි

අද දින (09) ඇතුළත පමණක් කොවිඩ් ආසාදිතයින් 2,659ක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. අද සවසවන විට දෛනික ආසාදිතයින් ගණන 1,732 ලෙස දැක්වුණත් රාත්‍රිය වන...

ලංකාවට ඇතුළු වූ ඉන්දීය කොවිඩ් ප්‍රභේදය ඇත්තටම භයානකද?

කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය තුළ මේවන විට ඉන්දියාව පත්ව ඇති තත්ත්වය පිළිබඳ අමුතුවෙන් කිව යුතු නැහැ. ඉන්දියාව පත්ව ඇති අවාසනාවන්ත ඉරණම අතරතුර එරටින් හඳුනාගත්...

රොකට්ටුව වැටුණු තැන හරියටම මෙන්න

චීන රොකට්ටුව කඩා වැටුණු ස්ථානය මේවන විට සනාථ වී තිබෙනවා. ඒ අනුව එය කඩාවැටී ඇත්තේ ශ්‍රී ලංකාවට නිරිත දිග මුහුදටයි. මාලදිවයින් දූපත්වලට ඉතා ආසන්න ප්‍රදේශයකට එය...

චීන රොකට්ටුව ඉන්දියන් සාගරයට කඩා වැටෙයි

පාලනයෙන් ගිළිහිණු සිය රොකට්ටුව මේවන විට කඩා වැටී ඇති බව චීනය පවසනවා. ඔවුන් පවසන්නේ එය ඉන්දියන් සාගරයට කඩාවැටුණු බවයි. Long March 5B නමින් හඳුන්වන මෙම රොකට්ටුව...

චීන රොකට්ටුව වායුගෝලයට ඇතුළු වෙයි – මැදපෙරදිග අහසේ ගිනිබෝලයක් (වීඩියෝ)

පාලනයෙන් ගිලිහී කඩා වැටීමට නියමිත චීන රොකට්ටුව පෘතුවියේ වායුගෝලයට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව වායුගෝලයේ ඝර්ෂණයට හසු වී එය ගිනිගැනීම...

රට වටෙන් කොවිඩ් මරණ 22ක්

කොවිඩ් 19 ආසාදිත මරණ 22ක් සිදුව ඇති බව ඊයේ (08) රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තහවුරු...

දවසක් තුළ ඉන්දියාවේ 4187කට දිවි අහිමි වෙයි

ගෝලීය කොවිඩ් 19 ආසාදිත මරණ ගණන මිලියන 3.2 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම ලොව පුරා වාර්තා වී ඇති කොවිඩ් 19 ආසාදිතයින් ප්‍රමාණය මිලියන 156 ඉක්මවා ඇති...

අපිට විදින්න යන චීන එන්නත

කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනයේ Sinopharm සමාගම විසින් නිපදවන Sinopharm (සයිනොෆාම්) එන්නත භාවිතයට අවසර ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පියවර ගෙන තිබෙනවා. ඒ හදිසි...

දිස්ත්‍රික්ක 3ක ගම් 12ක් හුදෙකලා කෙරේ

අද උදෑසන සිට දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය සලකා එම තීරණ ගෙන ඇති බව...
error: Content is protected !!